Sunday School for Kids

Held in Nottingham and Sheffield.

Details
grantham meditaiton
ග්‍රාන්තම් භාවනා කණ්ඩායම
මාසික මනෝභාවයන් ලබා ගත හැකිය
Participate
Our community

Our Community

You are welcome to work with our community and help us grow.

Read more
woship at vihara

සවස වන්දානා සහ පූජා

අප විහාරස්ථානයේ දිනපතා පැවැත්වෙන සවස ගිලන්පස පූජා සහ වන්දාවට සහභාගී වීමට හැකිය.

භාවනා වැඩනටහන්

සතිඅන්ත  භාවනා වැඩසටහන

මානසික ඒකගතාව දියුණු කිරීමෙන් ආධ්‍යාත්මික සුවය සහ නිදහස් භාවය ජීවිතයට ලගා කරගන්න

ආශිර්වාද පිරිත් සජ්ඣායනා

ආශිර්වාද පිරිත් සජ්ඣායනා

ජීවිත‌ෙයේ වටිනා අවස්ථාවන් හා කඩඉම් වල දී තුන්රුවන්ගේ ආශිර්වාදය ලබා ‌‌ම‌ෙ‌ල‌ොව යහපත සලසාගන්න

masika daanaya

මාසික දාන පිංකම්

විහාරස්ථානයේ වැඩසිටින ස්වාමින් වහන්ස‌ේලා ‌ව‌ෙනු‌ව‌ෙන් මාසික වශයෙන් දානය පූජා කළ හැකිය.

dhamma discussion

ධර්ම සාකච්ඡා

ඔබට ඇතිවෙන දහම් ගැටලු සහ භාවනා පුහුණුවීම් පිළිබද ගැටලු සදහා සුදුසු පිළිතුරු ලබාගන්න. 

sinhala class nottingham

සිංහල භාෂා පුහුණු

කුඩා ළමුන් සදහා මාසිකව ‌හ‌ෝ සතිඅන්ත වල පවත්වනු ලබන සිංහල පන්ති

මෙහි අපට සහාය වන්න

බොහෝ ආකාරවලින් දායක වන්න

Donate